PRACTISE SMARTER
PLAY STRONGER

Chess Saviya is a Sri Lankan Chess Learning platform.
Chess Saviya introduced the nation’s first Chess Mobile App for Sri Lankan Chess players to enhance their chess skills.

ALL - IN - ONE CHESS SOLUTION

චෙස් ක්‍රීඩාවේ හැමදේම එකම තැනකින්...

චෙස් සවිය දැන් Mobile App එකක් වගේම Web App එකක් ලෙස ඔබේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයකට, ලැප්ටොප් හා පරිගණක යන ඕනෑම උපාංගයකට පහසුවෙන් download කරගෙන චෙස් පුහුණු වෙන්න පුළුවන් !

Practise Smarter with Chess Saviya App

චෙස් සවිය දැන් Mobile App එකක් වගේම Web App එකක් ලෙස ඔබේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයකට, ලැප්ටොප් හා පරිගණක යන ඕනෑම උපාංගයකට පහසුවෙන් download කරගෙන චෙස් පුහුණු වෙන්න පුළුවන් !

FEATURED IN

NUMBERS SPEAK

App Downloads
0 +

චෙස් සවිය පරිශීලකයින්

Lichess Members
0 +

චෙස් පුහුණු තරඟ ක්‍රීඩා කරන සාමාජිකයින්

YouTube Subscribers
0 +

වීඩියෝ පාඩම් නරඹන පරිශීලකයින්

ir,j isxyf,ka fpia bf.k .kak tl;= fjkak æ

TESTIMONIALS

Tnf.a woyia

Chess Saviya Store

ඔබට අවශ්‍ය Chess Board, Chess Clocks වැනි සියලුම වර්ගයේ චෙස් උපකරණ Chess Saviya Store වෙතින් වගකීමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ නිවසටම ගෙන්වා ගන්න.
දිවයින පුරා බෙදා හැරීම් සහිතයි.

Call: 070 44 84 126

Email: [email protected]

Online Chess Tournaments

සෑම සතියකම චෙස් පුහුණු තරඟ නොමිලේ !

Chess Articles in Sinhala

Join Chess Saviya
WhatsApp Channel

අලුත්ම චෙස් updates, චෙස් පුහුණු වෙන්න අවශ්‍ය Tips වගේම තවත් බොහෝ දෑ ලබා ගන්න! දැන්ම චෙස් සවිය WhatsApp Channel එකට එකතු වෙන්න…