Chess Saviya App Guide
Chess Saviya App Highlights

App
Downloads
3500 +
App
Ratings
4.9
App
Duration
03Yrs +
App
Reviews
15 +
චෙස් ක්‍රීඩාවේ සියලුම දේ එකම තැනකින් ගත හැකිවන පරිදි නිර්මාණය කළ චෙස් සවිය ඇප් එක Mobile App එකක් වගේම Web App එකක් ලෙස Mobile, Tablet, Laptop Computer ඇතුළු ඕනෑම උපාංගයක් මගින් දැන් ඔබට භාවිතා කරන්න පුළුවන්!
Chess Saviya App Download Guide
චෙස් සවිය ඇප් එක ලබා ගත හැකි ආකාර
Mobile App
Web App
Google Playstore පහසුකම සහිත Android දුරකථන සඳහා Playstore තුළින් ඇප් එක download කර ගැනීමේ හැකියාව පවතී.
Google Playstore පහසුකම නොමැති Huawei හෝ වෙනත් Android දුරකථන සඳහා Chess Saviya Apk ඍජුවම download කර ගැනීමේ හැකියාව පවතී.
(Note: Apple ජංගම දුරකථන සඳහා Mobile App එක ලබා ගත නොහැකි නමුත් Web App එක භාවිතා කිරීමේ හැකියාව පවතී.)
Laptop හා Dekstop පරිගණක ඇතුළු ඕනෑම උපාංගයක් මගින් චෙස් සවිය Web App එක භාවිතා කිරීමේ හැකියාව පවතී.
ඒ වගේම Laptop හා Dekstop පරිගණක සඳහා සාමාන්‍ය ඇප් එකක් ලෙස පරිගණකයට සරලව install කර ගැනීමේ හැකියාව ද පවතී.
ඔබගේ Mobile එකට, Tablet එකට හෝ Computor එකට අවශ්‍ය ඇප් එක download කර ගැනීම ගැන පියවරෙන් පියවර දැන ගැනීමට අවශ්‍ය නම් පහතින් ඇති ඊට අදාළ බටනය ක්ලික් කරන්න...
Chess Saviya App Features
චෙස් සවිය ඇප් එකෙන් ඔබට ලැබෙන පහසුකම්
App Features
Chess Saviya
Chess Saviya Plus
Chess Lessons
Chess Notes
Chess Puzzles
Chess Play
Chess Analyze
Chess TV
Chess Library
Chess Quotes
Chess Quiz
Chess Tournaments
Chess Broadcast
Chess Rankings
Chess News
Chess Tools
Chess Store
Chess Saviya Plus
ඉහත සඳහන් චෙස් සවිය ඇප් එකේ මූලික පහසුකම් වලට අමතරව චෙස් සවිය සම්පූර්ණ පහසුකම් ලබා ගැනීම සඳහා Dialog, Hutch හා Mobitel දුරකථන ජාල සඳහා දිනකට රු. 3/=ක සුළු දායක මුදලක් අය කෙරේ.
චෙස් සවිය සඳහා ලියාපදිංචි වන ආකාරය
- පළමුව ඇප් එකේ වම් පස ඉහළ කෙළවරේ ඇති Menu (1) අයිකනය ක්ලික් කොට එහි Register (2) ක්ලික් කරන්න.
- ඉන්පසු දිස්වන මෙනුවේ ඇති “Subscribe Now” (3) ක්ලික් කොට ඔබගේ Dialog, Hutch හෝ Mobitel දුරකථන අංකයේ 0 ඉවත් කොට පහත සඳහන් පරිදි ඇතුළත් කරන්න. (4)
Mobile No: 771234567
- එහිදී SMS කෝඩ් එක ලෙස දුරකථන අංකයට ලැබෙන ඉලක්කම් 6ක OTP (One Time Password) අංකය (5) ඇතුළත් කරන්න.
- දැන් ඔබ සාර්ථකව ලියාපදිංචි වී ඇති අතර ඒ පිළිබඳ තහවුරු කිරීමේ පණිවිඩයක් (6) ඔබට ලැබෙනු ඇත.
- ඔබට චෙස් සවිය සේවාවෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඇප් එකේ Account වෙත ගොස් පහසුවෙන්ම Unsubscribe කිරීමේ හැකියාව පවතී.
- නැතිනම් STOP<space>CSA ලෙස සඳහන් කොට 87757 අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් සේවාවෙන් ඉවත් වීමේ හැකියාව පවතී.
Note: ඔබ Mobitel දුරකථන අංකයක් ඔස්සේ ලියාපදිංචි වන්නේ නම් ඇප් එක භාවිතා කිරීම Mobitel දත්ත (Data) පැවතීම අනිවාර්ය වන අතර ඔබ සතුව Dialog දුරකථන අංකයක් ඇත්නම් එය මෙම සේවාව සඳහා වඩාත් යෝග්‍ය වේ.








