PRACTISE SMARTER
PLAY STRONGER

Chess Saviya is a Sri Lankan Chess Learning platform.
Chess Saviya introduced the nation’s first Chess Mobile App for Sri Lankan Chess players to enhance their chess skills.

Chess Saviya mobile app main screen

ALL - IN - ONE CHESS SOLUTION

චෙස් ක්‍රීඩාවේ හැමදේම එකම තැනකින්...

Chess Saviya App available for all devices

චෙස් සවිය දැන් Mobile App එකක් වගේම Web App එකක් ලෙස ඔබේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයකට, ලැප්ටොප් හා පරිගණක යන ඕනෑම උපාංගයකට පහසුවෙන් download කරගෙන චෙස් පුහුණු වෙන්න පුළුවන් !

Practise Smarter with
Chess Saviya
Mobile Web App

චෙස් සවිය දැන් Mobile App එකක් වගේම Web App එකක් ලෙස ඔබේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයකට, ලැප්ටොප් හා පරිගණක යන ඕනෑම උපාංගයකට පහසුවෙන් download කරගෙන චෙස් පුහුණු වෙන්න පුළුවන් !

FEATURED IN

NUMBERS SPEAK

App Downloads
0 +

චෙස් සවිය පරිශීලකයින්

Lichess Members
0 +

චෙස් පුහුණු තරඟ ක්‍රීඩා කරන සාමාජිකයින්

YouTube Subscribers
0 +

වීඩියෝ පාඩම් නරඹන පරිශීලකයින්

ir,j isxyf,ka fpia bf.k .kak tl;= fjkak æ

Chamiranga Chess Academy YouTube Channel display on laptop screen

TESTIMONIALS

Tnf.a woyia

Chess products display from Chess Saviya Online Store in Sri Lanka

Chess Saviya Store

ඔබට අවශ්‍ය Chess Board, Chess Clocks වැනි සියලුම වර්ගයේ චෙස් උපකරණ Chess Saviya Store වෙතින් වගකීමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ නිවසටම ගෙන්වා ගන්න.
දිවයින පුරා බෙදා හැරීම් සහිතයි.

Call: 070 44 84 126

Email: store@chesssaviya.lk

Chess Saviya Store delivery boy vector image

Online Chess Tournaments

සෑම සතියකම චෙස් පුහුණු තරඟ නොමිලේ !

Chess Articles in Sinhala

Modern Chess World Champions since 1972

GM Bobby Fischer තම ශූරතාවය ආරක්ෂා කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ වන විට චෙස් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ සිටි...

Historical Chess World Champions

Wilhelm Steinitz බොහීමියානු-ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන අතර සහ පසුව ජාතික චෙස් ක්‍රීඩකයෙකු විය. 1886 පළමු ලෝක චෙස් ශූරතා...

Importance of Chess Game Analysis

ඔබට දිනෙන් දින චෙස් ක්‍රීඩාවේ කුසලතා වර්ධනය කර ගනිමින් චෙස් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වීමට අවශ්‍ය නම් චෙස් තරඟ විශ්ලේෂණය කිරීම...
Chess kid showing a WhatsApp channel mobile screen

Join Chess Saviya
WhatsApp Channel

අලුත්ම චෙස් updates, චෙස් පුහුණු වෙන්න අවශ්‍ය Tips වගේම තවත් බොහෝ දෑ ලබා ගන්න! දැන්ම චෙස් සවිය WhatsApp Channel එකට එකතු වෙන්න…

Chess Sinhala book pdf

Get Chess Notes on Chess Saviya App

fpia ùäfhda mdvï j,g wod< fpia igyka Tng fpia iúh wema tfla fpia igyka ldKavfhka ,nd .kak mq¿jka æ

Chess Saviya News in Sinhala

Get informed with Chess Saviya News

දේශීය හා විදේශීය චෙස් ක්‍රීඩාවේ අලුත්ම තොරතුරු දැන ගන්න !

Chess Games Play Online - Play vs computer and play vs human

Chess Games Play

පරිගණකය මගින් හා ලොව පුරා චෙස් ක්‍රීඩකයින් සමඟ චෙස් තරඟ ක්‍රීඩා කරන්න !

Chess TV Live

Chess TV Live on Chess Saviya App

ලොව පුරා සිටින අති දක්ෂ චෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන තරඟ දැන් සජීවීව නරඹන්න !