Top 07 Benefits of Playing Chess

බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන චෙස් ක්‍රීඩාව උපාය මාර්ගික හා සිතීමේ හැකියාවන් දියුණු කරන මනසින් කරන යුද්ධයකි. මේ නිසා චෙස් ක්‍රීඩාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් නොමැති සාම්ප්‍රදායික ක්‍රීඩාවන්ගෙන් වෙනස් වූ ක්‍රීඩාවක් වන අතර ලෝකයේ මිලියන 600ක පමණ දෙනා ක්‍රීඩා කරන ගෘහස්ත ක්‍රීඩාවන් අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවා.