Modern Chess World Champions since 1972

GM Bobby Fischer තම ශූරතාවය ආරක්ෂා කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ වන විට චෙස් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ සිටි රුසියානු හා හිටපු සෝවියට් චෙස් Grandmasterවරයෙකු වන GM Anatoly Karpov චෙස් ලෝක ශූරයා බවට පත් වුණා.

Historical Chess World Champions

Wilhelm Steinitz බොහීමියානු-ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන අතර සහ පසුව ජාතික චෙස් ක්‍රීඩකයෙකු විය. 1886 පළමු ලෝක චෙස් ශූරතා තරඟාවලියේ Johannes Zukertort පරාජයට පත් කරමින් පළමු ලෝක චෙස් ශූරයා බවට පත් වීමට Wilhelm Steinitz සමත් විය. මොහු ස්ථානීය චෙස් ක්‍රීඩාවේ පියා ලෙසද සැලකේ.