Importance of Chess Game Analysis
ඔබට දිනෙන් දින චෙස් ක්‍රීඩාවේ කුසලතා වර්ධනය කර ගනිමින් චෙස් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වීමට අවශ්‍ය නම් චෙස් තරඟ විශ්ලේෂණය කිරීම අනිවාර්ය අංගයක් වේ. චෙස් තරඟ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කම හා විස්තරාත්මක චෙස් තරඟ විශ්ලේෂණයක් මෙහි අන්තර්ගත වේ.
